දේශීය පුවත්

පෙට්‍රල් ලීටර 4 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට වැරදිකරු වූ අයකුට දින 21 ක සිරදඬුවමක්…

අනවසරයෙන් නීතිවිරෝධීව පෙට්‍රල් ලීටර 4 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට වැරදිකරු වූ අයකුට දින 21 ක සිරදඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා නියම කළේය.

මෙසේ දඩුවම් නියම වුයේ කොබෙයිගනේ පදිංචිකරුවෙකු වන බී.එම්. ලසන්ත කුමාර බාලසුරිය නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකුටය.

කොබෙයිගනේ පොලිසිය පෙට්‍රල් ලීටර 4 ක් ද සමග අත්ඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුට එරෙහිව තිබු චෝදනාවට ඔහු වරද පිළිගත්තේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button