තාක්ෂණික පුවත්

  • ඔයාගේ බැංකු ගිණුමටත් මේ දවස්වල ලොග් වෙන්න අමාරුද..? කලබල වෙන්න එපා, හේතුව මේකයි!

    මේ දවස්වල ගොඩක් අය කතා වෙන දෙයක් තමයි ඉන්ටර්නෙට් බෑන්කින් (Internet Banking) වලට ඇතුළු වෙද්දී තියෙන අලුත් බාධා කිරීම්. Trusted Devices විතරක් ඇතුළු කරගන්න කියලා බැංකු නීති දානකොට අපිට පොඩි කේන්තියක් ආවත්, ඒක පිටිපස්සේ තියෙන්නේ ඔයාගේම සල්ලි ආරක්ෂා කිරීමේ දැවැන්ත මෙහෙයුමක්. සයිබර් හොරුන්ගේ අලුත්ම උගුල! තාක්ෂණය දියුණු වෙද්දී හොරුත් දියුණු වෙලා. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්න ජාත්‍යන්තර හැකර්ලා AI තාක්ෂණය පාවිච්චි…

    Read More »
Back to top button