ක්‍රීඩා පුවත්
-
“No Objection” ලිපියට අධිකරණයේ සටන – තුෂාරගේ ඉල්ලීමට SLC ප්‍රතිචාර දක්වයි…
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා විසින් ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම්…
Read More » -
IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…
IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි
Read More » -
මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!
මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක් තියෙන්න ඕනේ ( “මට අමාරුයි, අද විවේකයක් ගන්න ඕනේ” කියන්න බැහැ ). මේවා තමයි අවම මට්ටම. ඔයාලට කියන්න පුළුවන් “ඒක ඔහුගේ රැකියාව” කියලා. ඒත් විහිලුම දේ නම්, වැඩිපුරම හේට් කරන…
Read More » -
ජාතික කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට නුවන් තුෂාර තීරණය කරයි?
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, තමන්ව ජාතික කොන්ත්‍රාත්තුවක් සඳහා සලකා නොබලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමඟ එක්වීමට ඔහු සුදානමින් සිටි අතර, ඒ වෙනුවෙන් පැවැත්වූ අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම…
Read More » -
නුවන් තුෂාරට අයි.පී.එල් අහිමි වෙයි ද.?
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට අහිමි වනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනිවාර්යය කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම හේතුවෙනි. මෙම තරගාවලිය සඳහා සහභාගීවන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විරෝධතා නොමැත සහතික නිකුත් කිරීමට අදාළ පරීක්ෂණය සමත්විය යුතුය. කෙසේවෙතත් නුවන්…
Read More » -
“දුර්වල සැලසුම්කරණයක්, විනයක් නෙවෙයි” – චමින්ද වාස්ගෙන් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට දොස්..!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව යෝග්‍යතා ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවීම විවේචනයට ලක්ව ඇති අතර, ජනප්‍රිය වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මෙම තීරණය ගත් කාලය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර හතර තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෝග්‍යතා ප්‍රමිතීන් බොහෝ දුරට නොසලකා හැර ඇති බවත්,…
Read More » -
අධිෂ්ඨානයෙන් හීන සැබෑ කරගත් ලෝක පූජිත සචින් සමග ක්‍රිකට් ගහපු කකුලෙන් පන්දු යවන අමීර්..
වයස අවුරුදු 08 දී ඔහුට සිය අත්දෙක අහිමි වූයේ ලී ඉරන මැෂිමකට හසුවීම නිසාය. ඉන්දියාවට අයත් කාශ්මීරයේ වෙසෙන අමීර් හුසේන් (amir hussain lone) ගේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ අධිෂ්ඨානය පැරදවීමට එම දරුණු අනතුර ප්‍රමාණවත් නොවුනි. “මේ අනතුර සිදුවීමට කලින් මම ක්‍රිකට් වලට ආදරය කලේ නෑ. අනතුරින් පසුව තමයි මම ක්‍රිකට් ක්‍රිඩාවට යොමු වුණේ. ඒකාලේ අපිට TV තිබුණේ නෑ. මම අසල්වැසියන්ගේ ගෙවල්වලට…
Read More » -
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පොලිස් අත්අඩංගුවට…
පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ නිවසට අයුතු ලෙස ඇතුල්වී පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (08) සිදුකර තිබූ අතර, මේ වන විට ඔහු ඇප මත මුදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අශේන් බණ්ඩාර හා අදාළ පැමිණිලිකරු යාබද නිවෙස්වල පදිංචිකරුවන් වන අතර, අශේන්…
Read More » -
රටම හොයන ඉෂාරා ඉන්නේ ඉන්දියාවේද ? පොලිසිය ස්ථානය 200ක් සෝදිසි කරලා… අලුත්ම ආරංචිය මෙන්න…
කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම මෙරට එය මෙහෙය වූ මළ මොලකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව බෝට්ටුවකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායන්නට ඇති බවට සැක පළ වී තිබේ. එම කාන්තාව සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ස්ථාන දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් පරීක්‍ෂා කළ ද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකියාව…
Read More » -
විනාඩි 15න් දළු කිලෝ 8ක් නෙළලා.. තලවකැලේ රාජලක්ෂ්මි හොඳම දළු නෙලන්නිය වෙයි.
විනාඩි 15කින් අමු තේ දලු කිලෝ 08ක් කඩා රුපියල් ලක්ෂ හයක තෑගි මුදලක් දිනා ගැනීමට තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේට් වෙස්ටන් වතුයායේ ඇන්තනි ඉරේෂා රාජලෙච්චමි සමත් වූවාය. හේලිස් සමාගමට අයත් තලවකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයත් වතු හැටක වතු කම්කරු කාන්තාවන් 50 දෙනකු අතර රදැල්ල තේ වතුයායේ පැවැති තේ දලු නෙලීමේ තරගයේදී ඇය මෙම ත්‍යාග මුදල හිමි කර ගත්තාය. තලවාකැලේ,…
Read More »