ක්‍රීඩා පුවත්

රන්සිළු ජයතිලකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2026 IPL සවි එසවීමේ ලෝක ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 140 බර පංතිය නියෝජනය කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත්ව තිබේ.

අමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේදී රන්සිළු ඔහු සහභාගි වූ සියලු ඉසව් වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක් වේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 140 ඉසව්වේ රන් පදක්කම සහ එහි ලෝක වාර්තාව ද රන්සිළු හිමි කර ගැනීමට සමත් ව ඇත.

About The Author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button