සයුරෙන් එහා පුවත්

හෝමූස් හරහා ආරක්ෂිත නාවික ගමනාගමන මාර්ගයක් විවෘත කර ගැනීම ගැන ඕමානය සහ ඉරානය අතර සාකච්ඡාවක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නාවික ගමනාගමන මාර්ගයක් විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ ඕමාන සංචාරය අතරතුර මෙම සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වෙයි.

ද්වීපාර්ශවීය අවබෝධය වැඩිදියුණු කර ගැනීම තුළින් මෙම අර්බුදකාරී වාතාවරණය තවදුරටත් තියුණු නොවීමට වග බලා ගැනීම පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බව ඕමානය පවසා තිබේ.

About The Author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button