-
ක්‍රීඩා පුවත්
“No Objection” ලිපියට අධිකරණයේ සටන – තුෂාරගේ ඉල්ලීමට SLC ප්‍රතිචාර දක්වයි…
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා විසින් ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම්…
Read More » -
දේශීය පුවත්
රන් මිලෙන් සහනයක් නව මිල මෙන්න..
අද දවසේ නැවත වතාවක් රන් මිල නැවත වතාවක් පහළ බැස තිබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන විශේෂ කතාවක්. රන්මිලේ උච්ඡාවචනය වීමත් සමග අද දවසේ ඇසෙන මේ ආරංචියක්. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,381,812.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 357,500.00ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්…
Read More » -
සයුරෙන් එහා පුවත්
ලෙබනනයට එල්ල කළ ප්‍රහාර සටන් විරාම ගිවිසුමේ ‘බරපතළ උල්ලංඝණයක්’- ඉරාන නියෝජ්‍ය විදේශ ඇමති
ලෙබනනයට එල්ල වූ ප්‍රහාර සටන් විරාම ගිවිසුම ‘බරපතළ උල්ලංඝණය’ කිරීමක් බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබේ. බීබීසී පුවත් සේවය සමග කළ සාකච්ජාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත. නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ, ඇමෙරිකාවට අවශ්‍ය යුද්ධය නැතහොත් සාමය යන්න “තෝරා ගත යුතු” බව ය. මැදපෙරදිග සිටින සෑම කෙනෙකු ම මෙම ගිවිසුමට අනුකූල විය යුතු යැයි ඉරානය ඉල්ලා සිටින බවත්…
Read More » -
දේශීය පුවත්
ලංගම කොන්දොස්තරවරු දවසකට කෝටි 2 ක් ගසාකනවා – අමාත්‍ය බිමල් රත්නායක
ශ්‍රී ලංගම කොන්දොස්තරවරුන් විසින් දිනකට රුපියල් කෝටි 2 ක වංචා සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ජනතාවට විවෘත කිරීම ඊයේ (08) සිදු විය. රුපියල් මිලියන 424ක පිරිවැයකින්,”ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහනගර සභාව ඇතුළු ආයතන රැසක සහයෝගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම…
Read More » -
දේශීය පුවත්
මහ වැස්සත් අකුණුත් අතර අම්මත් තාත්තත් බේරගන්න ගිය 23 හැවිරිදි චමෝදිගේ සං.වේදී අවසානය – ආදරය නිසාම නිහඬ වූ ජී.විතයක්
කාලගුණය ඔබ හිතනවාටත් වඩා සමහර වෙලාවට දරුණු වෙන්න පුළුවන්. මේ අන්න ඒ වගේ මොහොතක් ගැන ඇසෙන සංවේදීම කතාවක්. ඇයගේ ජීවිතය අහිමි වෙන්නේ සියල්ලන්ම සංවේදී කරමින්. මේ කතාව ඇසෙන්නේ තවත් එක් දුශ්කර ගම්මානයකින්. වැල්ලවාය හදපානාගල පදිංචි චමෝදි මල්හානි තවමත් 23 හැවිරිදි තරුණියක්. තමන්ව බලාගන්න තමන්ගේ මුළු ජීවිතයම වුණ අම්මයි තාත්තයි රැකගන්න ඇය කිසිම වෙලාවක දෙපාරක් හිතන්නේ නැහැ. මේ අන්න ඒ වගේ…
Read More » -
දේශීය පුවත්
මේ පාර “සප්‍රයිස්” එක සැරයි බීමත් රියදුරන්ට පොලිසියෙන් සෘජු ප්‍රහාරයක්!…
එළඹෙන උත්සව සමය තුළ බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජී. සේනාධීර පවසනවා. ඊයේ කොළඹ පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, උත්සව සමයේ සිදුවන ඉතාමත් සුළු රිය අනතුරකදී පවා ඊට සම්බන්ධ වන රියදුරන් වහාම මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට යොමු කරන ලෙස සියලුම පොලිස්…
Read More » -
දේශීය පුවත්
සැමියා අහිමි කාන්තාවට අ.සභ්.ය දර්ශන යැවූ හිමිනමකට අවසානයේ අත්වුණු ඉරණම මෙන්න..
මේ කියන කතාව ඇත්තටම ඇස් අදහාගන්නත් බැරි කතාවක්. ඇය තවමත් සිටින්නේ සැමියා මියගිය වියෝවෙන් කම්පනයට පත්වෙලා. තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් සැමියා මියගිය විවාහක කාන්තාවකගේ ස්මාර්ට් ජංගම දුරකථනයට විවිධ අසභ්‍ය දර්ශන යවා ඇයට ලිංගික බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විහාරාධිපති හිමිනමක රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත…
Read More » -
සයුරෙන් එහා පුවත්
සටන් විරාමය ප්‍රකාශයට පැය කිහිපයකින්ම මැදපෙරදිග නැවතත් ගිනිගන්නා ලෝකයක්
මැදපෙරදිග කලාපයට තාවකාලික සහනයක් ගෙන දුන් ඓතිහාසික සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් යාමටත් මත්තෙන්, දැවැන්ත ගුවන් ප්‍රහාර සහ යටිතල පහසුකම් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාර හමුවේ එම එකඟතාවයේ පැවැත්ම දැඩි අවදානමකට ලක්ව තිබේ. පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ ජෙනරාල් අසීම් මුණීර්ගේ මැදිහත්වීම මත ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් 2026 අප්‍රේල් 8 වන දින ප්‍රකාශයට පත්…
Read More » -
කතාන්දර
Cleopatra (1963) – හොලිවුඩ් ඉතිහාසය වෙනස් කළ දැවැන්තම සිනමා පිරිවැය.
ලෝක සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ අතිශය දැවැන්තම සහ වියදම් අධිකම නිර්මාණයක් ලෙස 1963 වසරේ තිරගත වූ Cleopatra (ක්ලියෝපැට්රා) චිත්‍රපටය හැඳින්විය හැකියි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ එවකට ලොව සුප්‍රකටම නිළිය වූ එලිසබෙත් ටේලර් (Elizabeth Taylor) විසිනුයි. ඊජිප්තුවේ රැජිනක වූ ක්ලියෝපැට්රාගේ සහ රෝමයේ මාක් ඇන්තනිගේ ප්‍රේම කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම සිනමාපටය එකල නිෂ්පාදන සමාගම වූ 20th Century Fox…
Read More » -
දේශීය පුවත්
අහස උසටම ගිය අද දවසේ රන්මිල ? පවුමක නව මිල මෙන්න..
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන ආරංචිය මොන වගේද..? ලෝක වෙළඳපොළේ පවා අද රන්මිල ගැන ඇසුණේ වෙනස්ම ආරංචියක්. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,397,225.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 361,500.00ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,290.00ක් ලෙස සඳහන්ව තිබුණා. කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක…
Read More »