විශේෂාංග
-
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී අපි හැමෝම ඉන්නේ ලොකු සතුටකින් සහ සූදානමකින්. හැබැයි මේ උත්සව සිරියාව අස්සේ ඔබේ බැංකු ගිණුමට විදින්න බලාගෙන ඉන්න අන්තර්ජාල හොරු රැළක් ගැන පොලිස් මූලස්ථානයෙන් රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. වෙනදාට වඩා මේ දවස්වල අන්තර්ජාලය හරහා බඩු මිලදී ගන්න, සල්ලි යවන්න අපි පෙළඹෙන නිසා වංචාකාරයන්ට මේක ලොකු අවස්ථාවක් වෙලා. දෙපාර්තමේන්තුවට (CID) ලැබුණු පැමිණිලිවල හැටියට,…
Read More » -
අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…
අද 2026 අප්‍රේල් 06 ,ඉර උදාව: පෙ.ව. 06.07, ඉර බැසීම: ප.ව. 06.20, රාහු කාලය: පෙරවරු 07.38 සිට 09.09 දක්වා (වැදගත් වැඩකටයුතු සඳහා මෙම කාලය මඟ හැරීම සුදුසුයි). මේෂ ලග්නය අද දිනයේ ඔබ ඔබේ ශරීර සෞඛ්‍යය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. සුළු අසනීප තත්ත්වයන් පවා නොසලකා හැරීමෙන් වළකින්න. දෛනික වැඩකටයුතුවලදී ශාරීරික වෙහෙස පාලනය කරගන්න. වෘෂභ ලග්නය වෘෂභ ලග්න හිමියන්ට අද…
Read More » -
ඉන්දියාවේ කො.න්ඩ.ම් කර්මාන්තයටත් පහරක්?
අමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ ගෑස් සැපයුමට සහ ආර්ථිකයට මේ වනවිටත් බලපෑම් එල්ල වී ඇති අතර, දැන් එරට කොන්ඩම් කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සැපයුම අඩාල වීම හේතුවෙන් ඉදිරියේදී කොන්ඩම් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ප්‍රධාන පෙළේ නිෂ්පාදකයින් පවසන්නේ, හෝමුස්…
Read More » -
විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ..
විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ.. විබෝධ කියන්නේ වෙනුර එදිරිසිංහගේ, සහෝදරයාගේ පුතා.! කවුද වෙනුර එදිරිසිංහ… අධ්‍යාපන අයිතිය ඇතුලු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මත 80 දශකයේදී වෙනුර සහෝදරයාව එවකට ආණ්ඩුවෙන් වද දී ඝාතනය කරනවා. වෙනුර තමයි ඔහු උසස්පෙළ ලියපු අවුරුද්දේ BIO වලින් ලංකාවෙම පළවෙනියා. කොළඹ සරසවියට ඔහු එන වෙලාවෙත් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත් කිරීමට අදාළව ලොකු සැලසුමක් ක්‍රියාත්මක…
Read More » -
අද දවසේ වාසනාවන්ත ලග්න කිහිපය මෙන්න…
2026 මාර්තු 30 සඳුදා ,ඉර උදාව: පෙ.ව. 06.10, ඉර බැසීම: ප.ව. 06.20, රාහු කාලය: පෙ.ව. 07.41 සිට 09.12 දක්වා දෛනික ලග්න පලාපල ♈ මේෂ අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට ඉතාමත් සුබදායක දිනයකි. අලුත් දේ ඉගෙනීමට මෙන්ම විභාග කටයුතු වලටද යහපත් වේ. ♉ වෘෂභ ගෘහ ජීවිතය ඉතාමත් සතුටුදායක වනු ඇත. පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලැබේ. ♊ මිථුන…
Read More » -
අධික අව්වෙන් ආරක්ෂා වීමට මිනිසුන්ට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මෙන්න…
අද කාලයේ පවතින අධික අව්ව සහ උෂ්ණත්වය නිසා මිනිසුන්ගේ සෞඛ්‍යයට බරපතල බලපෑම් ඇතිවිය හැක. එම නිසා එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට අපි කිහිපයක් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත් වේ. පළමුව, දිනපතා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. දහඩිය වැඩි වීමෙන් ශරීරයෙන් දියර ඉක්මනින් අහිමි වන නිසා, වතුර, පළතුරු රස බීම වැනි දියර නිතරම පානය කළ යුතුය. දෙවනුව, මධ්‍යහ්න කාලයේ (12 සිට…
Read More » -
ග්‍රහලොව හැඩකාරිය සිකුරු අද මේෂ රාශියට.. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙන්න හරියටම දැනගන්න..
දැනගන්න කැමතියිද අද දවසේ සිදුවුණු ඒ ග්‍රහ මාරුව ඔබේ ලග්නයට කොහොමද කියලා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. සිකුරු ග්‍රහයා තමාගේ සම රාශියක් මේෂ රාශියට 2026.03.26 පෙ.ව. 5.02 ට ගෝචර වෙනවා. එතැන් පටන් සිකුරු සෙන්පතිගේ නිවහන තුළ දින 25 ක් රැඳී සිටිනවා. මේ කියන්න යන්නේ අද දවසේ සිදුවුණු ඒ ග්‍රහ මාරුව ගැන විශේෂ ආරංචියක්. මෙහිදී ලග්නගතව කුජ, බුධ, රාහු ද,…
Read More » -
Harry Potter රූපවාහිනි කතා මාලාවේ පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට..
ලොවපුරා ළමා හා වැඩිහිටියන් අතර එකසේ ජනප්‍රිය Harry Potter පොත් මාලාව ඔස්සේ නිෂ්පාදනය වන මේ වන විට ලොව වඩාත්ම බලාපොරොත්තු සහගත කතා මාලාව ලෙසෙ එළිදැක්වෙන Harry Potter රූපවාහිනි කතාමාලාවේ පළමු පූර්ව ප්‍රචාරක පඨය අන්තර්ජාලයට ඔස්සේ නිකුත් කර තිබෙනවා. ඒ අනුව මේ වසරේ (2026) දෙසැම්බර් මාසයේදී HBO Max ස්ට්‍රීමින් සේවාව ඔස්සේ ප්‍රේක්ෂකයන්ට මෙය නැරඹීමට අවස්ථාව හිමිවෙනවා. මෙහි පළමු කතා මාලාව (Season…
Read More » -
පූජකවරය වෙනුවෙන් NASA අත්හැරි අපූර්ව විද්‍යාඥයා
පූජකවරය වෙනුවෙන් NASA අත්හැරි අපූර්ව විද්‍යාඥයා: Fr. Javier Fuentes Cabrera විද්‍යාව (Science) සහ ආගමික ඇදහිල්ල (Faith) යනු එකිනෙකට පටහැනි දේවල් දෙකක් යැයි සිතන ලෝකයක, ඒ දෙකම එකම සත්‍යයක් කරා යන මාර්ග දෙකක් බව සිය ජීවිතයෙන්ම ඔප්පු කළ උතුම් මිනිසෙකි හාවියර් ෆුවෙන්ටෙස් කබ්රේරා (Fr. Javier Fuentes Cabrera) පියතුමා. කවුද මේ හාවියර් ෆුවෙන්ටෙස්? ඔහු ලොව සුප්‍රකට NASA ආයතනයේ සේවය කළ දක්ෂ භෞතික…
Read More » -
මේ ගැන දැනගෙන අද ඉදන් තෙල් ගහන්න.. ෂෙඩ් එකෙන් වාහන වලට තෙල් ගහද්දි හොර කරන විදිය මෙන්න..
ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ පැසවන කුකුසකි. ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහලට ගිය විට ඉන්ධන පොම්පය දෙස අප ඇසිපිය නොබලා බලා සිටින්නේ ඒ නිසාය. ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවූ පසු ඉන්ධන පොම්පයේ ඉහළ ඩිජිටල් තිරයේ අප ගෙවූ මුදලත් ගෙවූ මුදලට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණයත්…
Read More »