දේශීය පුවත්

  • රන් මිලෙන් සහනයක් නව මිල මෙන්න..

    අද දවසේ නැවත වතාවක් රන් මිල නැවත වතාවක් පහළ බැස තිබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන විශේෂ කතාවක්. රන්මිලේ උච්ඡාවචනය වීමත් සමග අද දවසේ ඇසෙන මේ ආරංචියක්. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,381,812.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 357,500.00ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්…

    Read More »
  • ලංගම කොන්දොස්තරවරු දවසකට කෝටි 2 ක් ගසාකනවා – අමාත්‍ය බිමල් රත්නායක

    ශ්‍රී ලංගම කොන්දොස්තරවරුන් විසින් දිනකට රුපියල් කෝටි 2 ක වංචා සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ජනතාවට විවෘත කිරීම ඊයේ (08) සිදු විය. රුපියල් මිලියන 424ක පිරිවැයකින්,”ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහනගර සභාව ඇතුළු ආයතන රැසක සහයෝගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම…

    Read More »
  • මහ වැස්සත් අකුණුත් අතර අම්මත් තාත්තත් බේරගන්න ගිය 23 හැවිරිදි චමෝදිගේ සං.වේදී අවසානය – ආදරය නිසාම නිහඬ වූ ජී.විතයක්

    කාලගුණය ඔබ හිතනවාටත් වඩා සමහර වෙලාවට දරුණු වෙන්න පුළුවන්. මේ අන්න ඒ වගේ මොහොතක් ගැන ඇසෙන සංවේදීම කතාවක්. ඇයගේ ජීවිතය අහිමි වෙන්නේ සියල්ලන්ම සංවේදී කරමින්. මේ කතාව ඇසෙන්නේ තවත් එක් දුශ්කර ගම්මානයකින්. වැල්ලවාය හදපානාගල පදිංචි චමෝදි මල්හානි තවමත් 23 හැවිරිදි තරුණියක්. තමන්ව බලාගන්න තමන්ගේ මුළු ජීවිතයම වුණ අම්මයි තාත්තයි රැකගන්න ඇය කිසිම වෙලාවක දෙපාරක් හිතන්නේ නැහැ. මේ අන්න ඒ වගේ…

    Read More »
  • මේ පාර “සප්‍රයිස්” එක සැරයි බීමත් රියදුරන්ට පොලිසියෙන් සෘජු ප්‍රහාරයක්!…

    එළඹෙන උත්සව සමය තුළ බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජී. සේනාධීර පවසනවා. ඊයේ කොළඹ පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, උත්සව සමයේ සිදුවන ඉතාමත් සුළු රිය අනතුරකදී පවා ඊට සම්බන්ධ වන රියදුරන් වහාම මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට යොමු කරන ලෙස සියලුම පොලිස්…

    Read More »
  • සැමියා අහිමි කාන්තාවට අ.සභ්‍.ය දර්ශන යැවූ හිමිනමකට අවසානයේ අත්වුණු ඉරණම මෙන්න..

    මේ කියන කතාව ඇත්තටම ඇස් අදහාගන්නත් බැරි කතාවක්. ඇය තවමත් සිටින්නේ සැමියා මියගිය වියෝවෙන් කම්පනයට පත්වෙලා. තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් සැමියා මියගිය විවාහක කාන්තාවකගේ ස්මාර්ට් ජංගම දුරකථනයට විවිධ අසභ්‍ය දර්ශන යවා ඇයට ලිංගික බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විහාරාධිපති හිමිනමක රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත…

    Read More »
  • අහස උසටම ගිය අද දවසේ රන්මිල ? පවුමක නව මිල මෙන්න..

    අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන ආරංචිය මොන වගේද..? ලෝක වෙළඳපොළේ පවා අද රන්මිල ගැන ඇසුණේ වෙනස්ම ආරංචියක්. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,397,225.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 361,500.00ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,290.00ක් ලෙස සඳහන්ව තිබුණා. කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක…

    Read More »
  • හෙටත් ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්….

    ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (අප්‍රේල් 9) පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, හෙට උදෑසන 8:00 සිට පස්වරු 8:00 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ, පොලිස්ගස්ඔ්විට පාර, කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල…

    Read More »
  • එළඹෙන උත්සව සමයේ සුරාසැල් වැසෙන මෙම දින ගැන ඔබටත් වැදගත් වෙවි…..

    එළඹෙන උත්සව සමයට කලින් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි. සුරාසැල් වැසෙන ඒ දින මොනවාද..? සිංහල හා හින්දු අලුත් අවු­රුදු යෙදෙන ලබන 13 සහ 14 දෙදින සිය­ලුම සුරා­සල් වසා තැබෙන බව සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් පව­සනවා. ඒ අනුව රජයේ අනු­මැ­තිය ඇතිව සිංහල අවු­රුදු සමයේ සුරා­සල්, රට­බීම හල්, හෝටල් ආප­න­ශාලා හා කැරෝකි ආප­න­ශාලා හිමි­යන් මත්පැන් අලෙවි කිරීම සඳහා බල­පත්‍ර ලබා­ගත් ස්ථාන…

    Read More »
  • සියයට 3.5කින් පහළ ගිය නිල සංචිත වත්කම්……

    ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 7,270 සිට 2026 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,019 දක්වා 3.5% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය සඳහා චීන මහජන බැංකුවේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වෙයි.

    Read More »
  • අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්….

    ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12 බැගින් අවස්ථා දෙකකදී ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ අද (08)උදෑසන 8 සිට රාත්‍රී 8.00 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල…

    Read More »
Back to top button