ගොසිප් පුවත්
-
පිඹුරුකු කරේ දමා නැටු අවුරුදු 18 ක අවුරුදු කුමරිය කතා කරයි…
සාම්ප්‍රදායික නර්තනයකින් ඔබ්බට යමින් ජීවමාන පිඹුරෙකු ගෙල වටා ඔතාගෙන නර්තනයේ යෙදුණු නෙත්මි හිරණ්‍යා නම් යුවතිය ගැන පසුගියදා කථාබහක් ඇති විය. වයස අවුරුදු දහඅටක් වන ඇය තවමත් උසස් පෙළ හදාරන සිසුවියක් වන අතර, රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් 2026 වර්ෂය වෙනුවෙන් සංවිධානය කරනු ලබන අවුරුදු කුමරිය තරගයක් නියෝජනය කරමින් මෙම ආන්දෝලනාත්මක ඉදිරිපත් කිරීම සිදු කර තිබුණි. කෙසේ වෙතත්, වනජීවී ආඥාපනත යටතේ…
Read More » -
පිඹුරා සමඟ නැටූ අවුරුදු කුමරිය අත්අඩංගුවට ගැනීමට නියෝග.!
(රෝෂන් තුෂාර) ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු සංවිධානය කරන අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැලි අවුරුදු කුමරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ ප්‍රේමරත්න මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවට (23) නියෝග කළාය. වන ජීවි දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව නෙත්මි හිරන්යා නමැති සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙම වරෙන්තුව නිකුත් කළාය.…
Read More »