කතාන්දර

  • Cleopatra (1963) – හොලිවුඩ් ඉතිහාසය වෙනස් කළ දැවැන්තම සිනමා පිරිවැය.

    ලෝක සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ අතිශය දැවැන්තම සහ වියදම් අධිකම නිර්මාණයක් ලෙස 1963 වසරේ තිරගත වූ Cleopatra (ක්ලියෝපැට්රා) චිත්‍රපටය හැඳින්විය හැකියි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ එවකට ලොව සුප්‍රකටම නිළිය වූ එලිසබෙත් ටේලර් (Elizabeth Taylor) විසිනුයි. ඊජිප්තුවේ රැජිනක වූ ක්ලියෝපැට්රාගේ සහ රෝමයේ මාක් ඇන්තනිගේ ප්‍රේම කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම සිනමාපටය එකල නිෂ්පාදන සමාගම වූ 20th Century Fox…

    Read More »
  • “මරණයත් පරාජය කරන ආදරයක් – Goblin කතාවේ සැඟවුණු හදවත”

    Goblin (Guardian: The Lonely and Great God) කියන්නේ ආදරය, කාලය, ජීවිතය, මරණය සහ පව්-පුණ්‍යය ගැන ගැඹුරු අදහස් අඩංගු කොරියානු කතා මාලාවක්. මෙහි ප්‍රධාන චරිතය වන Kim Shin කියන්නේ පුරාණ කොරියාවේ විශාල යුධ නායකයෙක්. ඔහු රජුට විශ්වාසයෙන් සේවය කළත්, රජුගේ ඊර්ෂ්‍යාව නිසා “ද්‍රෝහියෙක්” ලෙස වැරදි ලෙස සලකලා ඔහු සහ ඔහුගේ සොල්දාදුවන් මරනවා. ඔහු මැරෙද්දී ඔහුට ශාපයක් ලැබෙනවා — අමරණීය ජීවිතයක්. ඔහු…

    Read More »
  • The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    දකුණු කොරියානු ටෙලිනාට්‍ය ලෝකයේ විශාල ජනප්‍රියත්වයක් ලබාගත් කතා මාලාවක් ලෙස “The Heirs” හැඳින්විය හැකිය. මේ කතාවේ මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ සම්පත් සහ බලය ඇති පවුල් වල දරුවන්ගේ ජීවිත, ඔවුන්ගේ ආදර සම්බන්ධතා, සහ සමාජ පන්තීන් අතර ඇති වෙනස්කම් මත ය. කතාවේ ප්‍රධාන චරිත ලෙස Kim Tan සහ Cha Eun-sang පෙනී සිටින අතර, ඔවුන් දෙදෙනා අතර ඇති ආදරය මෙම කතාවේ හදවත…

    Read More »
  • “සැබෑ සුන්දරත්වය සොයාගිය ගමනක් – True Beauty කතාවේ අරුත”

    True Beauty කියන්නේ ආදරය, ආත්ම විශ්වාසය, සහ සමාජයේ beauty standards පිළිබඳ ගැඹුරු පණිවිඩයක් දෙන South Korean drama එකක්. මේ කතාවේ ප්‍රධාන චරිතය වන Lim Ju-kyung හරහා, “සැබෑ සුන්දරත්වය” කියන්නේ මොනවද කියලා විශාල වශයෙන් විමර්ශනය කරනවා. Lim Ju-kyung කියන්නේ තමන්ගේ appearance එක ගැන හිතලා හුඟාක් දුක් විඳින school girl කෙනෙක්. ඉස්සර school එකේදි එයාට classmatesලා නිතරම හිනාවෙලා, insult කරලා, bullying කරලා…

    Read More »
  • කඳුලු වලින් ලියවුන ආදරය – Queen of Tears කතාව

    “Queen of Tears” කියන කතා මාලාව ප්‍රධාන වශයෙන්ම ආදරය, විවාහ ජීවිතයේ සංකීර්ණත්වය, සහ මිනිසුන්ගේ ඇතුළත් හැඟීම් ගැන ගැඹුරු විදියට පෙන්වන කතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ කතාවේ මූලික වටපිටාව වන්නේ එකිනෙකාට ආදරයෙන් විවාහ වූ යුවලක්, කාලයත් සමඟ එකිනෙකාගෙන් දුරස් වෙමින්, නැවතත් එකිනෙකා හඳුනාගෙන ඒ ආදරය නැවත සොයාගන්න උත්සාහ කරන ආකාරයයි. කතාව ආරම්භ වෙන්නේ ඉතාම සාර්ථක ව්‍යාපාරික පවුලකට අයත් කාන්තාවක් සහ සාමාන්‍ය…

    Read More »
  • “හදවතට හුස්මක් වූ ආදරයක්: Song Joong-ki සහ Song Hye-kyoගේ සත්‍ය කතාව”

    කොරියානු සිනමා ලෝකයේ ආලෝකය වගේ දිස්වූ දෙන්නෙක්—Song Joong-ki සහ Song Hye-kyo. ඔවුන්ගේ කතාව ආරම්භ වෙන්නේ සාමාන්‍ය රංගන ජීවිතයකින් නොවෙයි, නමුත් ලොව පුරා රසිකයන්ගේ හදවතේ ආදරයක් විදිහට මතු වූ සුන්දර බැඳීමකින්. 2016 අවුරුද්දේ, “Descendants of the Sun” නාට්‍යය ඔස්සේ ඔවුන් දෙදෙනා මුලින්ම එකට රඟපෑවා. ඒ නාට්‍යය සාර්ථකත්වය ලෝකය පුරා පැතිරුණා. Joong-ki රඟපෑ Captain Yoo Si-jin සහ Hye-kyo රඟපෑ Doctor Kang Mo-yeon…

    Read More »
  • වෙන ගෑනියෙක් ඉන්නවා කියලා හිතුවට… …සාක්කුවේ තිබුණේ කදුළු පිරුණු රහසක්.

    “මිනිහට වෙන ගෑනියෙක් ඉන්නවා” යැයි බිරිඳ සැක කළ – රෑ බෝවී ගෙදර ආපු සැමියාගේ කමිස සාක්කුවේ තිබුණු රෝහල් බිල්පත. පහුගිය මාස කිහිපය පුරාම රුවන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණේ. හැමදාම හවස 6 වෙද්දී ගෙදර එන රුවන්, ගෙදර එන්න රෑ 10, 11 වුණා. ගෙදර ආවත් කෑම කෑවේ නැහැ, වෙනද වගේ දරුවොත් එක්ක හිනාවෙලා කතා කළේ නැහැ. නිතරම ෆෝන් එක දිහා බලාගෙන…

    Read More »
  • වසර 4 කට පසු යළි පැමිණි BTS සංගීත කණ්ඩායම..!

    වසර හතරක හමුදා සේවයෙන් පසු දකුණු කොරියානු බීටීඑස් (BTS) සංගීත කණ්ඩායම 2026 මාර්තු 20 වැනි දින නිකුත් කරන ලද ඔවුන්ගේ පස්වන ඇල්බමය වන ‘අරිරාන්ග්’ (Arirang) සමඟින් යළිත් කරළියට පැමිණියේය. ඉන් අනතුරුව මාර්තු 21 වන දින සෝල් නුවර ග්වන්හ්වාමුන් (Gwanghwamun) චතුරශ්‍රයේදී නොමිලේ පවත්වන ලද දැවැන්ත ප්‍රසංගය සහ ජිමී ෆැලෝන්ගේ ‘ද ටුනයිට් ෂෝ’ (The Tonight Show Starring Jimmy Fallon) වැඩසටහනට සහභාගී වීම…

    Read More »
  • මිය.ගිය තාත්තාගේ නම්බර් එකට අවුරුදු 3ක් බිල ගෙවූ දුවට ආපු කෝල් එක…

    මගේ තාත්තා නැතිවුණේ හදිසි අනතුරකින්. එදා මම හිටියේ කැම්පස් එකේ හොස්ටල් එකේ. මට තාත්තගේ අන්තිම හුස්ම ටික යද්දී ළඟ ඉන්නවත්, අඩුම තරමේ අන්තිම වතාවට කතා කරන්නවත් බැරිවුණා. ඒක මගේ පපුවේ ලොකු ගින්නක් විදිහට අවුරුදු ගාණක් පත්තු වුණා. තාත්තා නැතිවුණාට පස්සේ මට ඉතුරු වුණේ එකම එක දෙයයි. ඒ තාත්තගේ පරණ ෆෝන් නම්බර් එක. මම ඒ නම්බර් එකට කෝල් කරාම ඇහෙන්නේ තාත්තා…

    Read More »
  • වෙදකම නිසා ගමේ නම ලෝකයට රැගෙන ගිය “හොරිවිල හේරත්හාමි”

    හබරණ පුරවරය අද ප්‍රචලිතව පවතින්නේ සංචාරක පුරවරයක් ලෙසය. මින්නේරිය, කවුඩුල්ල, කුරුලු රක්‍ෂිතය යන සංචාරක ආකර්ශන ස්ථාන නිසා අද ලොව පුරා ප්‍රසිද්ධියට පත් හබරණ පුරවරය මීට දශක දෙක තුනකට පමණ පෙරාතුව ප්‍රසිද්ධියට පත්ව තිබුණේ එක්තරා වෙද ගෙදරක් නිසාය. හොරිවිල වෙදගෙදර ලෙසින් ජනාදරයට පත් එම වෙද මැඳුරෙන් සේවය සැලසුණේ කැඩුම් බිඳුම් රෝගීන් සඳහා ය. එහිදී රෝගියා සහ ඔහුව බලා කියාගැනීමට පැමිණෙන අත්…

    Read More »
Back to top button