මහරගම අපේක්ෂා රෝහලේ හා කාසල් විදියේ කාන්තා රෝහලේ වෙනස්ම විදිහට උපන්දිනය සැමරු හයෙශිකා ප්‍රනාන්දු

අපි හැමෝම විවිධා කාරයෙන් අපේ උපන්දිනේ සමරනවා. සමහරුන් පවුලේ හැමෝටම එන්න කියලා ලොකු පාටියක් තියනවා. තව සමහරු යාලුවෝ එක්ක සෙට් වෙලා සමරනවා තවත් සමහරු පොඩියට සැමරුමක් කරනවා වගේම තව සමහරු ඒකත් සාමාන්‍ය දවසක් විදිහට ගෙවලා දානවා.

මේ අතරතුරු විශේෂ පිරිසකගේ අවධානයට ලක්වුණු උපන්දින සැමරුමක් පසුගියදා සිදුවුනා. මේ උපන්දින සැමරුම විශේෂ පිරිසකගේ අවධානයට ලක්වුනා කියන්න හේතුව තමයි මෙතන වුනේ සැමරුමක් නෙවෙයි. සුවිශේෂී සමාජ සත්කාරක මාලාවක්.

ඉන් මුලිකම වුන සමාජ සත්කාරකයා තමයි, මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන දරුවන්ගේ ජිවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් ශ්වසන ආධාරක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම. ඇත්තටම තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මෙහෙම දෙයක් කරේ අපි කවුරුත් දන්න ගුරුවරියක් වන ආචාර්ය හයේශික ප්‍රනාන්දු මහත්මිය.

ඒ වගේම ඇය විසින් නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් කාසල් විදියේ කාන්තා රෝහලේ ප්‍රථිකාර ලබන ගැබිණි මව්වරුන්ට වෙනුවෙන්ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.

මීට අමතරව තවත් සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයකටද එතුමියගේ පෞද්ගලික වියදමින් සිදුකරනු ලැබූ අතර, ගුරුවරියකු සතු උතුම් මානුෂිය ගුණය මෙහිදී පැසසුමට ලක්වීම විශේෂයි.

  • Related Posts

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 36 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 532 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 110 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 690 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 88 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 991 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…