රටක් කැළඹු අප අතරින් හැර ගිය චන්දිමාගේ කතාව වෙනස්ම පැත්තකට හැරවෙයි. ඔබ නොදත් කතාව මෙන්න

ඒ කණගාටුදායක පුවතෙන් පස්සේ අද බොහෝ දෙනෙක් ඇය ගැන කම්පාවට පත් වෙනවා.. ආදරයක් නිසා මේ තරම් දඬුවමක්.. මේ කියන්න යන්නේ තවත් හිතාගන්න බැරි අවසානයක් උරුම..

ඒ කණගාටුදායක පුවතෙන් පස්සේ අද බොහෝ දෙනෙක් ඇය ගැන කම්පාවට පත් වෙනවා.. ආදරයක් නිසා මේ තරම් දඬුවමක්..

මේ කියන්න යන්නේ තවත් හිතාගන්න බැරි අවසානයක් උරුම වුණු ආදර කතාවක් ගැනයි..

චන්දිමා හර්ෂණී ගුණරත්න, තවමත් 29 හැවිරිදි තරුණියක්.. ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා මේ වෙද්දී, ඇය රත්නපුර නගරයේ පුද්ගලික මූල්‍ය ආයතනයක රැකියාවක නිරතව සිටියා..

ඔහු මේ අපරාධය හොඳින් සැලසුම් කළ එකක් ද..? මේ ඒ සිද්ධිය ගැන ඇසෙන කතාවයි..

ඊයේ උදෑසන මුළුතැන්ගෙය තුළ මියගිය තරුණිය සහ ඇයගේ මව ආහාර පිසිමින් සිටි අතර මව එම ස්ථානයෙන් ඉවත්ව ගිය අවස්ථාවේදී ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසනවා…

තරුණිය නිවසේ මුළුතැන්ගෙයි ලූනු කපමින් සිටියදී හොර රහසේ ගෙට ඇතුළු වූ එම තරුණයා පිටුපසින් ගොස් පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා ඔහු ද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර බෝතලය ගෙතුළ මේසයක් මත තබා නිවසෙන් පළා ගොස් ඇතැයි ද පොලිසිය පවසනවා… තරුණියගේ පියා නිවසෙන් පිටතට ගොස් සිටි බවද පරීක්‍ෂණවලදී හෙළිවී තිබුණා…

කලක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාවක් බිඳවැටීම නිසා උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ රත්නපුර ශික්‍ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි රත්නපුර ඇලපාත පොලිසිය පවසනවා…. වස පානය කළ පෙම්වතා අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ රත්නපුර ශික්‍ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි රත්නපුර ඇලපාත පොලිසිය පවසයි..

මේ සිද්ධිය පිළිබඳව ඇලපාත පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර රත්නපුර අපරාධ ස්ථානාගාර නිලධාරීන් ද පරීක්‍ෂණ සිදු කරනවා..

Copied

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports