රටම බලා සිටි මාධවී සහ කසුන් මව් පිය පදවි ලබයි

කාලයෙන් කාලයට අපේ රටේ කලා පවුල් විවිධ පුවත් නිසා ප්‍රසිද්ධියට පත්වෙනවා. අන්න ඒ විදියට ප්‍රසිද්ධ වෙන තවත් පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. එම පවුලේ එකම..

කාලයෙන් කාලයට අපේ රටේ කලා පවුල් විවිධ පුවත් නිසා ප්‍රසිද්ධියට පත්වෙනවා. අන්න ඒ විදියට ප්‍රසිද්ධ වෙන තවත් පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ.

එම පවුලේ එකම දියණිය මාධවී පසුගිය මැයි මාසයේ යුග දිවියට පිවිසුණේ ගී පද රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ග්‍රන්ථ කතුවරයෙක් ද වූ කසුන් මහේන්ද්‍ර සමඟයි. ඉතින් ඒ විවාහ මංගල්‍යයය ගැනත් බොහෝ කාලයක් සමාජ මාධ්‍ය තුළ ලක්වුණා.

ඉන් අනතුරුව පසුගිය කාලය පුරා මාධවී සහ කසුන් ඇඟිලි ගනිමින් බලාගෙන හිටපු දවස ඔන්න අද උදා වෙලා.

May be an image of 2 people, baby, people smiling, hospital and text

මාධවී වත්සලා ඇන්තනී හා කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදරණීය පුත්‍ර රත්නය ඉපදුණු බව කසුන් සහ මාධවී ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් ඔස්සේ අද පෙරවරුවේ බෙදා ගෙන තිබුණා…

ඉතින් බොහෝ දෙනෙක් ඊට සුබපතුම් එක්කර තිබෙනු දක්නට ලැබුණු අතරම ඇතැමුන් ඔවුන්ට උපදෙස් දී තිබුණේ අලුත උපන් දරුවා වෙළඳ භාණ්ඩයක් කර නොගන්නා ලෙසයි.

May be an image of 1 person, smiling, hospital and text

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports