දමිත් අසංක කියන්නේ අපේ කාලේ අව්‍යාජ කලාකරුවෙක්.. රසිකයින් ඔහුගේ ගීත වලට ආදරේ කරන්නේ හරිම භක්තියෙන්…
ඉතිං පසුගියදා මැදිරිගිරියේ වෙච්චි සංගීත ප්‍රසංගයක සිද්ධිය ගැන ඔහු මේ විදිහට කතා කරා…
දමිත් කියන්නේ ජනතාවගේ ගායකයෙක්.. එදා වගේම අදත් ඔහු ජනතාව වෙනුවෙන් කෙලින් හිට ගන්න දෙපාරක් හිතුවේ නැ…
ඒ කතාව මෙන්න…
















