මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නැහැ

රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජනආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඔහු මේ..

රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජනආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (26) රූපවාහිනී වැඩසටහනකට වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ ආරක්ෂක තත්ත්වයත් තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට හැකියාව පවතින බවය.

මනෝජ් ගමගේ මහතා කියලා තිබුණා ඩ්‍රෝන ප්‍රහාරයකුත් තියෙනවා කියලා. දැන් පොලිස්පති සූදානම් ඔහුගෙන් ප්‍රශ්න කරන්න. ඩ්‍රෝනප්‍රහාරයක් ආවත් මහින්ද මහත්තයා වටේ ඉන්න පිරිසත් මදි වෙනවා ඩ්‍රෝන ප්‍රහාරයට මුහුණ දෙන්න. තියෙන T56 හරියන්නේ නැහැඩ්‍රෝන ප්‍රහාරයට. නිසා මනෝජ් ගමගේලා යමක් කියනකොට සැලකිල්ලෙන් කියන්න. සමස්ත සමාජයක් තමයි නොමග යන්නේ.”

අපේ බුද්ධි අංශ ඇතුළේ ඩ්‍රෝන ප්‍රහාරයක් නැහැ. එයා කියන්න ඕනේ කොහෙන්ද එන්නේ කියලා.”

යම් තක්සේරුවක් ඇතුළේ තමයි තීරණ ගන්නේ. එසේ නොවේ යැයි කියනවා නම් අපි නැවත සලකා බලන්නම්.”

මම මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති. මමත් දැන් තනියම ආවේ.”

 

දිනමිණ…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports