ලෝකෙට බම්බු ගහගන්න කියලා චුට්ටංගේ පළවෙනිම නත්තල සමරපු මාධවී

කාලයෙන් කාලයට කතා මවන සමාජ මාධ්‍ය වලින් නිතරම දකින්නට ලැබෙන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියන්නේ. ඉතින් පහුගිය දවස් කිහිපයේත් මාධවී ගැන සහ ඇගේ සැමියා ගැන..

කාලයෙන් කාලයට කතා මවන සමාජ මාධ්‍ය වලින් නිතරම දකින්නට ලැබෙන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියන්නේ.

ඉතින් පහුගිය දවස් කිහිපයේත් මාධවී ගැන සහ ඇගේ සැමියා ගැන බොහෝ දෙනා කතා කරන්නට වුණේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් කරන ප්‍රචාරණ නිසයි.

කොහොම නමුත් යෝජනා වගේම චෝදනාත් ඔවුන්ට එක ලෙස ලැබෙනවා.

ඉතින් මේ හැමදේ ගැනම කිසිත් නොතකන මාධවී සහ ඇගේ සැමියා ඒ උණුසුම යන්නත් කලින්ම අලුත උපන් දරුවා එක්ක නත්තල වෙනුවෙන් ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

May be an image of 1 person and beardMay be an image of 2 people and christmas tree

May be an image of 2 people and cake

May be an image of wedding cake and text

May be an image of 2 people, beard and people smiling

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports