“ගැහැණුන් විවාහයේදී වාසගම පවා වෙනස් කරනවා. ඒත් අඩුම ඔබේ බැංකු ගිණුමවවත් ඔබේ නමට තියාගන්න”

මලයිකා ආරෝරා මෑතකදි මෙහෙම කිව්වෙ ඇයි? විවාහය කියන්නෙ දෙන්නෙක් එක් වීමක්. විශේෂයෙන් ගැහැණිය වාසගමේ සිට සෑම දෙයක්ම එකක් කරගන්න උත්සහ කරනවා. එහෙත් කාන්තාවන් මෙතැනදි සෑහෙන්න..

මලයිකා ආරෝරා මෑතකදි මෙහෙම කිව්වෙ ඇයි?

විවාහය කියන්නෙ දෙන්නෙක් එක් වීමක්. විශේෂයෙන් ගැහැණිය වාසගමේ සිට සෑම දෙයක්ම එකක් කරගන්න උත්සහ කරනවා.

එහෙත් කාන්තාවන් මෙතැනදි සෑහෙන්න පරිස්සම් විය යුතුයි කියලා මලයිකා පෙන්වා දෙනවා. විශේෂයෙන් මුදල්.. මුදල් වෙනම තබා ගතයුතුයි. මට හිතෙන්නේ ඔබේ අනන්‍යතාවක් තිබීම වැදගත්.

එකට දේවල් කිරීම ඉතාම හොඳයි. නමුත් එයින් අදහස් කරන්නෙ ඔබ සම්පූර්ණ අනන්‍යතාව අතහැර වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවලබා ගන්නව කියන එක නෙවෙයි. ඔබ වෙනත් කෙනෙකුගේ වාසගම පවා ගන්නව නේද? ඒත් අවම බැංකු ගිණුම හෝ තමන්ගේ අතේතියාගන්න

Jo tera hai woh tera hai, jo mera hai woh mera hai (ඔබගේ දේ ඔබේ , මගේ දේ මගේය)

මලයිකා ආරෝරා එම අනතුරු ඇඟවීම සිදු කළේ සියලුම විවාහක කාන්තාවන්‍ටත් විවාහ වෙන්න සිටින අයටත් සිදුකරන රතු නිවේදනයක්ලෙසයි.

මලයිකා, විවාහයෙන් දික්කසාද වීම හා අසාර්ථක සබඳතා කිහිපයකින්ම බැට කාපු ගැහැණියක්. වසර 5ක් 6ක් පුරාවට තිබුණු අර්ජුන්කපූර් සමඟ ඇගේ සම්බන්ධතාවය මේ වනවිට අවසන් වෙලා. ඊට පෙර ඇගේ විවාහයෙන් ඇයට අර්හාන් ඛාන් යන පුතෙක් සිටී.

ඉතින් ඇයට මේ සම්බන්ධයෙන් ඇගේම ජීවන අත්දැකීම් බොහෝ ඇති.

මේ මස මුලදී මලයිකා ඇගේ පුත් අර්හාන්ගේ මෝස්තර නිරූපණ ශිල්පී රාහුල් විජේ සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට කටකතාපැතිර ගියා.

පසුගිය මාසයේ මුම්බායි හි පැවති දීවාලි උත්සවයකට තනිව සහභාගී වූ අර්ජුන් මාධ්‍ය වෙත පැවසුවේ මම දැන් තනිකඩයි කියාය.

සූ

 

උපුටාගැනීමක්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports