ජනපති අනුර එක්ක රටම ක්ලීන් කරන්න සංගයි,මහේල, සිදත්, අරවින්දත් එකතු වෙයි

නව රජයේක්ලීන් ශ්‍රී ලංකාවැඩසටහන අද උදෑසන 8.30 , ජනාධිපති කාර්යාලයේ එළිදැක්වීමේ සිදු කෙරුණා.

එයට සහාය දැක්වීම සඳහා ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයින් තිදෙනෙක් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ සිදත්වෙත්තමුණි යන අය සහභාගී වී තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් මහේල ජයවර්ධන සඳහන් කළේ මෙය ඉතා වැදගත් බවත් පුරවැසියන් ලෙස මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමටලොකු වගකීමක් ඇති බවත් එයට සෑම දෙනාගේම සහයෝගය පතන බවත් .

එමෙන්ම විවිධ පාර්ශ්වයන් විසින්ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean SriLanka) වැඩසටහන සරල අර්ථකථන කළ එහි ඇතුළත ගැඹුරුසංකල්පයක් සහ යාන්ත්‍රණයක් පවතින බවයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසුවේ.

මෙම වැඩසටහන කාලීන වූ , රටට අත්‍යවශ්‍යයෙන් සිදුවීමට වුවමනාවක් පවතින ක්‍රියාවලියක් බවද නව වසර ඇරඹුම සිදු වන පළමුදිනයේ දී මෙවැනි සුබදායික කටයුත්තක් රටක් ලෙස ඇරඹීම ගැන තමන් සතුටු වන බව ඔහු සඳහන් කළා.

වැඩසටහන හා එක්වෙමින් සිදත් වෙත්තමුණි පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් වනු ඇති බවයි.

ක්ලීන් ශ්‍රී ලංකාජනාධිපති කාර්ය සාධක බළකාය, ජනාධිපති කාර්යාලය හා එක්ව වැඩසටහන සම්පාදනය කර තිබෙනවා.

මෙමගින් ආදර්ශය ලබා දීම, පෙළඹවීම, යොමු කිරීම සහ වෙනස්වීමේ අවශ්‍යතාව ශක්තිමත්ව තහවුරු කිරීම තුළින් සමාජයක චර්යාමයවෙනස්කම් සිදු කිරීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගත හැකියි.

Iri News

  • Related Posts

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා…

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මුළු මත්තල ප්‍රදේශයම කඳුළු සාගරයක ගිල්වමින්, 15 හැවිරිදි නිම්සර දෙනුවන් පුතු මෙලොව හැර ගියේ මුළු රටේම දෙනෙත්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 296 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 52 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 694 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1075 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 13 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 103 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…