පාර්ලිෙම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය අමතා මෙසේ කියයි
ලෝක අර්බුදයක් පෙන්නලා තෙල් මිල වැඩි කරේ ගල් අඟුරු වංචාව වහගන්න – නාමල්
පාර්ලිෙම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය අමතා මෙසේ කියයි ලෝකේ බොහෝ රටවල් මේ පිළිබඳව මීට පෙර සූදානම් වුණා. හැබැයි ඉතින් ගල් අඟුරු වංචාව නිසා වෙච්චි පාඩුව..

ලෝකේ බොහෝ රටවල් මේ පිළිබඳව මීට පෙර සූදානම් වුණා. හැබැයි ඉතින් ගල් අඟුරු වංචාව නිසා වෙච්චි පාඩුව වහගන්න අද පළවෙනිම ටම තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා.
ඉතින් ආණ්ඩුවට තමන් තමන් රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරගන්න බැරි වෙනකොට ඒ පොරොන්දු පිළිබඳව ජනතාව තමන්ගෙන් ප්‍රශ්න කරනකොට තමන් ලෝක අර්බුදයක් ගැන පෙන්නනවා. දැන් මේ ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවේ කලින් කොහොමද කිව්වේ? ලෝක අර්බුද වැඩක් නැහැ කිව්වා. අපි ගන්න ඕනේ තීන්දු අපි ගන්න කිව්වා. එහෙම කියපු ජනාධිපතිවරයා දැන් ලෝක අර්බුදයක් ගැන කියනවා. අපිට බැනලා හරියන්නේ නැහැ.
Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












