හෙට පැය 5ක් වතුර නෑ! ඔබේ ප්‍රදේශයත් මේ අතර තියෙනවාද? එහෙනම් සුදානම් වෙන්න…

කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජීවත් වන ඔබට හෙට (29) දිනයේ ජල සැපයුම සම්බන්ධයෙන් යම් ගැටලුවකට මුහුණ දීමට සිදු වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

 අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීම මෙයට ප්‍රධානතම හේතුවයි.

හෙට (29) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය 5ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. ඒ නිසා උදෑසනම අවශ්‍ය කරන ජලය එකතු කර තබා ගැනීම නුවණට හුරු බවයි අප වාර්තාකරු පවසන්නේ.

ජල කප්පාදුව බලපාන ප්‍රධාන ප්‍රදේශ මෙන්න:

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශ (කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන)
මොරටුව
රාවතාවත්ත
සොයිසා පුර

මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් හෝ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් 1939 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ජල සම්පාදන මණ්ඩලය සම්බන්ධ කර ගත හැකියි.
  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 36 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 430 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 91 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 847 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 180 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 831 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්