,

ඇයි රත්තරනේ මෙහෙම දෙයක් වුණේ…. නොසිතූ ලෙස මල් කැකුළක් දිවියෙන් සමු ගනී… මේ ඒ ගැන ඇසෙන හද දවන කතාව… Ceylon

කියන්න හදන්නේ හරිම දුක්බර කතාවක්… මෙවන් විපතක් වේවි කියලා කවමදාකවත් එයාගේ පවුලේ කවුරුවත්ම හිතන්න නැතුව ඇති…. විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව..

කියන්න හදන්නේ හරිම දුක්බර කතාවක්… මෙවන් විපතක් වේවි කියලා කවමදාකවත් එයාගේ පවුලේ කවුරුවත්ම හිතන්න නැතුව ඇති….

විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ වේලනෙයි, සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 09ක දරුවෙක්.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර ළමයා රූපවාහිනිය නැරඹීමට එය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔහුට විදුලි සැර වැදී ඇති බවයි වාර්තා වෙන්නේ.

දරුවාගේ වැඩිහිටියන් යළි නිවසට පැමිණ බලන විට ඔහු බිම වැටී දගලමින් සිට ඇති නිසා වහාම ඔහුව ප්‍රතිකාර සඳහා වේලනෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහලට ගෙන යන අතරතුර ළමයා මියගොස් තිබෙනවා.

මේ වනවිට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලට යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports