බැරි වෙලාවත් එක පාරට හාට් ඇටෑක් එකක් ආවොත් මොකද්ද අපි කරන්නේ ? මෙන්න ඒකට හරිම උපදෙස්…

වෙන්නේ පොඩි කාලයයි නේද.. හදිස්සියේ හාර්ට් ඇටෑක් එකක් ආවොත්… ඒ වෙලාවේ ලඟ කවුරුවත්ම නැතිවුනොත්… අපේ ජිවිතේට හානියක් වෙන්න පුළුවන් … ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි..

වෙන්නේ පොඩි කාලයයි නේද.. හදිස්සියේ හාර්ට් ඇටෑක් එකක් ආවොත්…

ඒ වෙලාවේ ලඟ කවුරුවත්ම නැතිවුනොත්… අපේ ජිවිතේට හානියක් වෙන්න පුළුවන් … ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්. හැබැයි තව පොඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් නම්..? මේ ඒ ගැන.. මාරම වටිනා පණිවිඩයක් ….

1) සිතන්න ඔබේ රැකියාවේ අසීරු දවසකට පසුව, ඔබ තනියම නිවසේ සිටියි.වේලාව සවස 7.45යි.

2) ඔබ සිටින්නේ කායික හා මානසික තෙහෙට්ටුවකින් .

3) හදීසියේම ඔබට පපුවේ වේදනාවක් පැමිණේ. ඒ සමගම එම වේදනාව ඔබේ උරහිස, ගෙල, යටි හණුව දක්වාද විහිදේ. ඔබ සිටින්නේ රෝහලට හැතැම්ම 5ක් පමණ දුරින්.

4) ඔබට කිසිම උදව්වක් නැති මෙම අවස්ථාවේදී තනිව එම දුර ගෙවා රෝහල්ගතවීමට ඔබට අපහසු බව ඔබට හැගෙයි.

5) හදීසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ කෙසේද?

බොහෝ පුද්ගලයින් තනිව සිටින අවස්ථාවක / මොනයම් හෝ උපකාරයක් නැතිවිට ඇතිවන හෘදයාබාධ වලින් මිය යන අවස්ථා අප අසීමිතව දැක ඇත.

එම අවස්ථාවේදී සිදුවන්නේ,හෘදය නියමාකාර රිද්මයෙන් ස්ඵන්දනය නොවීමෙන්, ඔබගේ මොලයට රුධිර සැපයුම අඩු වීමයි.

එවිට ඔබට ක්ලාන්ත ගතියක් දැනෙයි(feel faint)

වැදගත්ම දෙයනම්, එවිට ඔබට ඉතුරුවී ඇත්තේ තත්පර 10ක් පමණවූ කුඩා වේලාවකි.මෙම තත්පර 10න් පසුව ඔබට සිහි නැතිවී යනු ඇත(unconscious).

7)මම වටිනා තත්පර 10 තුලදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගත හැකි බව ඔබ දන්නවාද?
ගැඹුරු හුස්ම (deep breathing) හා ගැඹුරු කැස්ස(deep coughing)

එක පෙලට නොනවත්වා ගැඹුරු කැස්සක් පවත්වාගෙන යාමෙන් ඔබට ඔබ විසින්ම පපු තෙරපුමක් (CPR) ලබා දිය හැක.

එමෙන්ම එම කැස්ස සිදුකල යුත්තේ ගැඹුරු හුස්මක් ලබාගැනීමෙන් පසුවයි.

[උදාහරණයක් ලෙස, ඔබේ පපුවේ සෙම ඇති විටෙක එම සෙම පපුවෙන් ඉවත් කිරීමට ඇතිකරනු ලබන ගැඹුරු කැස්සට සමාන කැස්සක්(deep coughing) ]

මෙම ගැඹුරු හුස්ම හා කැස්ස පිලිවෙලින් තත්පර 2 වරක් නොකඩවා සිදු කල යුතුයි.

යමෙකුගෙන් උදව්වක් ලැබෙනතෙක් හෝ හෘදය සුපුරුදු රිද්මයට පැමිණෙනතුරු මෙම ක්‍රියාවලිය දිගටම සිදුකල යුතුයි.

8)එම ගැඹුරු හුස්ම ඔබගේ පෙනහලු තුලට ඔක්සිජන් ලබා ගැනීමට උපකාරවන අතර,ගැඹුරු කැස්ස- හෘදය තෙරපුමටලක් කරයි.

එවිට අක්‍රීය වීමට යන ඔබේ හදවතට,නැවත සුපුරුදු රිද්මය ලබාගැනීමට ඉහත ක්‍රියාවලිය උපකාරී වේ.

එම අතරතුර ඔබට උපකාරයක් ලබාගැනීමට හෝ ඉක්මනින් රෝහල්ගත වීමට ප්‍රමාණවත් කාලයක් ලැබේ.

9)හෘදයාබාධ නොසිතූවිරූ ලෙස වයස්භේදයකින් තොරව සිදුවිය හැක.

ඒ නිසා මේ කරුණු මතකයේ තබාගන්න…

Dr. N.Siva
උපුටා ගැනීමකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports