ලේ වල සීනි , කොලොස්ට්‍රෝල් ක්ෂණිකව අඩු කරගන්න මහාචාර්‍යවරයෙක් කියපු රහස් බෙහෙත් වට්ටෝරුවක් මෙන්න.. .

කොලෙස්ට්‍රොල් තියන අය ඉන්නවානම් කරලා බලන්න. එහෙම අයට වැදගත් වෙයි කියලා හිතුනා… අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.එකට..

කොලෙස්ට්‍රොල් තියන අය ඉන්නවානම් කරලා බලන්න.

එහෙම අයට වැදගත් වෙයි කියලා හිතුනා…

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලස්ට්‍රෝල් මට්ටම, ට්‍රයිග්ලිසරයිඞ් මට්ටම සහ ලිපිඩ මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ.

කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා..

මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි උනේ කියල .

ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා.

ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.මේක කොහොමද වුනේ ?

මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ? මම නැවතත් ඇහුව.

ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා.

මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා.

මෙන්න ඒ රහස් වට්ටෝරුව…………

හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න.ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න . ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්.

උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඬේ කරලා බලන්න.

ප්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.

මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා.

අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා.

වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.

ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.

උපුටාගැනිමකි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports