ICC සම්මාන රාශියකට නම් වූ අපේ එවුන් !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ විශිෂ්ට නැගී එන ක්‍රීඩකයින් සිව් දෙනාගේ නාමයන් ප්‍රකාශයට පත් කර ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සහ තවත්..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ විශිෂ්ට නැගී එන ක්‍රීඩකයින් සිව් දෙනාගේ නාමයන් ප්‍රකාශයට පත් කර ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සහ තවත් තිදෙනෙක් මෙම සම්මානය සඳහා අයත් වී තිබේ.

එසේම වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා ශ්‍රි ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී ඇති අතර වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් වෙයි. පසුගිය කාලයේ බොහෝ විවේචන එල්ල වූ ක්‍රීඩකයිබ් දෙදෙනෙකු නමුත් ඔවුන් සිය දක්ෂතා වලින් ඔවුන් කවුරුද යන්න මනාව සහතික කර තිබේ.

එසේම කාන්තා වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාවට හිමි සම්මානය සදහා ශ්‍රි ලංකාවේ චමරි අතපත්තු නිර්දේශ වී තිබේ.

කලකට පසු අයි.සී.සි සම්මාන රාශියක නිර්දේශ වූ අපේ සිංහයින්ට උණුසුම් සුභ පැතුම් !

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports