Anura kumara dissanayake

  • දේශීය පුවත්

    ජනපති පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ ප්‍රකාශය මෙන්න…

    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) ලෝක වෙළඳපොලේ තෙල් මිල ඩොලර් එකකින් වැඩි වුනොත් ලංකා වෙළඳපොලේ තෙල් මිල රුපියල් දෙකකින් වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. අඛණ්ඩ බලශක්ති සැපයීමක් ලබාදීම රජයේ අරමුණ බව ද ජනපතිවරයා කීය. ජනපතිවරයා මේ බව කීවේ විරුද්ධ පක්ෂයේ විසින් ගෙන ආ ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමිනි.…

    Read More »
  • දේශීය පුවත්

    බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් පහළට

    මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ බැස ඇත. ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලය ඩොලර් 115 සීමාවද ඉක්මවා ගොස් තිබුණි. මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට්…

    Read More »
  • දේශීය පුවත්

    විදුලි කාර් චාජ් කරන්න 300MWක් යනවා.. ඒවා දවල් වරුවේ චාජ් කරන්න..- ජනපති

    විදුලි කාර් චාජ් කරන්න 300MWක් යනවා.. ඒවා දවල් වරුවේ චාජ් කරන්න..- ජනපති මෙරට විදුලි පරිභෝජන රටාව විධිමත් කිරීම සහ නව බලශක්ති ගබඩා පද්ධති හඳුන්වා දීම හරහා ඉදිරි පාලන කාලය තුළ විදුලි බිල සැලකිය යුතු මට්ටමකින් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. පවතින බලශක්ති අර්බුදය සහ අනාගත සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වර්තමානයේ පස්වරු 6.00…

    Read More »
  • දේශීය පුවත්

    සාමාන්‍ය මගී පර්යන්තයෙන් චීනය බලා ගිය ජනපති අනුර

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයෙන් චීන රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (13) දිවයිනෙන් පිටත්ව ගිය අතර, ජනාධිපතිවරයා ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටත්ව යාම කැපී පෙනිණි. ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වෙන මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පිං, අග්‍රාමාත්‍ය ලී ච්‍යං සහ ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලෙජි යන…

    Read More »
  • දේශීය පුවත්

    ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ,…

    Read More »
Back to top button