Uncategorized

දෙයියනේ.. මෙන්න පාට කුරුල්ලෝ ටෙලියේ නිම්නාවි කසාඳ බැදලා…

පාට කුරුල්ලෝ කියන්නේ මේ දවස්වල රසික ආදරය දිනාගත් හරිම අපූරු ටෙලිනාට්‍යයක්…!
ඔය ටෙලියෙන් ඔබ හමුවට එන අපූරු රුවැති දක්ෂ රංගන ශිල්පිණියක් තමයි පියුමාලි එදිරිසිංහ කියලා කියන්නේ…

එයාව ඒ විදිහට හදුන්වනවාටත් වඩා දැන් රටම දන්නේ නිම්නාවි කිව්වාම තමයි. මොකද ඇය ඒ තරමටම දැන් ජනප්‍රියයිං ඉතිං මේ ලඟදි ආපු එයාගේ අලුත්ම අලුත් ජායාරූප පෙලක් සමාජ මාධ්‍ය පිස්සු වැට්ටුවා. බලන්නකෝ එයාගේ ලස්සන….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
  • test
Back to top button