දේශීය පුවත්

අලුත් අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ සිට අවස්ථාවක්..

මේ වෙනකොට  අපේ රටේ බොහෝ දෙනා තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාගන්නට විශාල අපහසුතා රැසකට මුහුණ දෙනවා.

ඒ අතරින් බොහෝ දෙනෙක්ට ගැටලුකාරී තත්වයක් ඇතිවී ඇත්තේ QR කේතයේ පවතින යම් යම් ගැටලුකාරී තත්වයි.

කොහොම වුණත් මේ ඇසෙන්නේ අන්න ඒ ගැන කතාවක්.

මීට පෙර QR කේතයට ලියාපදිංචි වී ඇති දුරකථන අංකය සම්බන්ධව ගැටලු පවතින වාහන හිමියන්ට, වත්මන් දුරකථන අංකයෙන් QR කේතය සකස් කර ගැනීමට අද (18) පස්වරුවේ සිට අවස්ථාව හිමිවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button