දේශීය පුවත්

ලෝකයේ හැම දෙයක්ම කණපිට හැරෙද්දී, රන් මිල දිනෙන් දින පහළට..

මේ දිනවල රත්‍රං මිලදී ගන්න ඉන්න ඔබට මේක නම් සුබ ආරංචියක් වේවි.. අද දවසේ රන්මිල නතර වුණේ කොතනද..?

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,394,115.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 360,700.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,180.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,090.00ක් සහ රුපියල් 43,040.00ක් ලෙසයි සඳහන් වූයේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button