තරු ගොසිප්
ප්‍රේක්ෂක හදවත් ඇයට මොන තරම් නම් කැමතිද..? මුහුණුපොතෙන් කාගෙත් ආදරය දිනාගත් ඇයගේ ලස්සන මෙන්න..

චතූ රාජපක්ෂ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්….
චතූ මේ දවස්වල ගොඩක්ම ඇගේ ප්‍රේක්ශකයන් අතරය එන්නේ එයාගේ සමාජමාධ්‍ය හරහායි…
කොහොම වුණත් ඇය ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් ඇගේ පවුල් ජීවිතය සහ වෘත්තීය ජීවිතය ගත කරනවා…
ඒ අතරේ ඇය මෙන්න මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා…







