තරු ගොසිප්

ඒ ආදරය ගැන කොහොම නම් කියන්නද ඉතින්.. පුතාගේ ආදරය ගැන පියුමි අද වෙනස්ම කතාවක් කියයි..

අම්මෙකුගෙයි, පුතෙකුගෙයි බැඳීම ඇත්තටම හරි ලස්සන‍යි.

මේ ඒ බව ඔප්පු වෙන තවත් එක අවස්ථාවක්.. පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.

ඇය හිඳහිට සමාජමාධ්‍ය තුළ විවිධාකාර පෝස්ට් පළ කරනවා.

ඒ නිසාම පියුමි ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියයි. කොහොම වුණත් ඇයගේ පෞද්ගලික ජීවිතයේ මුල්තැන ලැබෙන්නේ තමන්ගේ ආදරණීය පුතාට. ඔහුත් ඒ වගේමයි.

කාවිංගටත් අම්මා එක්ක තියෙන්නේ පුදුම බැඳීමක්.

මේ අන්න ඒකට කදිම නිදසුනක් කිව්වොත් හරි. අම්මාව නැතිවුණු එක මොහොතකට කාවිංග මොන තරම් නම් බය වෙලාද..?

මෙන්න බලන්නකෝ ඒ ගැන සාක්ෂිත් එක්කම පියුමි අද ඇයගේ මුහුණුපොතට සටහනක් එක්කරලා.. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button