ට්‍රම්ප්ගේ යෝජනා ප්‍රතික්ෂේප කරනවා- ඉරාන හමුදාව

යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන හමුදාව පවසයි.

ඉරානයේ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරිවරයාගේ ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆකාරි ඉරාන රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයාගේ උපායමාර්ගික බලය අසාර්ථක වී ඇති බව ය.

ගෝලීය සුපිරි බලවතෙකු යැයි කියා ගන්නා තැනැත්තාට මේ අවුලෙන් මිදීමට හැකි ව තිබු බව ත් ඔබේ පරාජය ගිවිසුමක් ලෙස වෙස්වළා නොගන්නා ලෙස ඉරාන නිලධාරියා සඳහන් කර තිබේ.

නිව්ටොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ, යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය ඉරානයට කරුණු 15කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර ඇති බව ය.

අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බව එම පුවත්පත වාර්තා කර ඇත.

  • Related Posts

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින්…

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි. මෙම මෙහෙයුම පසුගිය අප්‍රේල් 02 වැනිදා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ විය.…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 385 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 10 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    • By admin
    • April 4, 2026
    • 0 views
    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…

    • By admin
    • April 4, 2026
    • 0 views
    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…