දේශීය පුවත්

අද දවසේ රන්මිලෙන් මෙන්න ඔබට තවත් වටිනා සහනයක්..

මේ දවස්වල රන්මිල ගැන කතා කරන එක ටිකක් වැඩිවෙලා කියලා කියන්න පුළුවන්.

ඒ දිනෙන දින ඉහල ගිය රන්මිල දැන් දවස ගානේ පහළයාමත් එක්කයි. බලන්නකෝ මේ ගැන අද ඇසෙන්නේ මොන වගේ කතාවක්ද කියන එක.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,325,677.00ක් ලෙසයි.

මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 343,000.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,770.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,880.00ක් සහ රුපියල් 40,930.00ක් ලෙසයි සඳහන් වූයේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button