දේශීය පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද සිට ජල සැපයුමේ වෙනසක්..

පවතින වියළි කාලගුණයත් සමග මේවන විට දිවයිනේ ප්‍රදේශ රැසකට ජල සැපයුමේ වෙනස්කම් රැසක් දැකගන්නට ලැබෙනවා.


බොහෝ දෙනෙක් ජීවත්වෙන කොළඹ නගරයට මේ තත්වය කොහොම බලපාවිද..? මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක්.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (02) රාත්‍රී 8.00 සිට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව, අදාළ ප්‍රදේශ සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් SMS පණිවිඩයක් මගින් ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙනු ලැබෙනවා.

එසේම මෙම ජල කප්පාදුව පාදුක්ක ප්‍රදේශයෙන් ආරම්භ වන අතර, එය පැය 24 පුරා ක්‍රියාත්මක වනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button