usa war
-
සයුරෙන් එහා පුවත්
ඇමෙරිකාවට එරෙහිව සටන් බිමට ඉරාන කොල්ලෝ, කෙල්ලෝ ලක්ශ 10ක් ස්වේච්ඡාවෙන්ම එයි.!
ඇමෙරිකාව ගොඩබිම් ප්‍රහාරයකට පැමිණෙන්නේ නම්, එම හමුදා සමග සටන් වැදීමට මිලියනයක සටන්කාමීන් පිරිසක් සූදානමින් සිටින බව ද ඉරානය පවසයි එම මිලියනයට ස්වේච්ඡාවෙන් එක්වුණු තරුණයන් බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදා තමන්ට අයත් කාර්ග් දූපත අල්ලා ගැනීමට සූදානමින් සිටින බව ද ඉරානය වැඩිදුරටත් කියා සිටී කාර්ග් දූපත (Kharg Island) යනු පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ඉරානයට අයත් අතිශය වැදගත් උපායමාර්ගික…
Read More »