සයුරෙන් එහා පුවත්

ඇමෙරිකාවට එරෙහිව සටන් බිමට ඉරාන කොල්ලෝ, කෙල්ලෝ ලක්ශ 10ක් ස්වේච්ඡාවෙන්ම එයි.!

ඇමෙරිකාව ගොඩබිම් ප්‍රහාරයකට පැමිණෙන්නේ නම්, එම හමුදා සමග සටන් වැදීමට මිලියනයක සටන්කාමීන් පිරිසක් සූදානමින් සිටින බව ද ඉරානය පවසයි

එම මිලියනයට ස්වේච්ඡාවෙන් එක්වුණු තරුණයන් බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදා තමන්ට අයත් කාර්ග් දූපත අල්ලා ගැනීමට සූදානමින් සිටින බව ද ඉරානය වැඩිදුරටත් කියා සිටී

කාර්ග් දූපත (Kharg Island) යනු පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ඉරානයට අයත් අතිශය වැදගත් උපායමාර්ගික දූපතකි. මෙය ලෝකයේ ප්‍රධානතම බොරතෙල් අපනයන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button