දේශීය පුවත්

එළඹෙන උත්සව සමයේ සුරාසැල් වැසෙන මෙම දින ගැන ඔබටත් වැදගත් වෙවි…..

එළඹෙන උත්සව සමයට කලින් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි.

සුරාසැල් වැසෙන ඒ දින මොනවාද..?

සිංහල හා හින්දු අලුත් අවු­රුදු යෙදෙන ලබන 13 සහ 14 දෙදින සිය­ලුම සුරා­සල් වසා තැබෙන බව සුරා­බදු කොම­සා­රිස්
ජන­රාල් පව­සනවා.

ඒ අනුව රජයේ අනු­මැ­තිය ඇතිව සිංහල අවු­රුදු සමයේ සුරා­සල්, රට­බීම හල්, හෝටල් ආප­න­ශාලා හා කැරෝකි ආප­න­ශාලා හිමි­යන් මත්පැන් අලෙවි කිරීම සඳහා බල­පත්‍ර ලබා­ගත් ස්ථාන සියල්ල ඒ අනුව මේ දෙදින වසා තැබෙනු ඇතියි.

නමුත් කිසි­යම් බල­ප­ත්‍ර­ලා­භි­යකු සුරා­බදු නීතිය කඩ කර­මින් අදාළ දෙදින මත්පැන් අලෙවි කර හසු­වුව හොත් නීතිය දැඩිව ක්‍රියා­ත්මක කරන බවද පේම­රත්න පැවසුවා.

කෙසේවෙතත්, සුරා­සල් වසා තැබෙන දවස් දෙකේදී කිසි­යම් මත් ජාවා­ර­මක් සිදු වන්නේ නම් 1913 දුර­ක­තන අංක­යට දැනුම් දෙන ලෙස මහජනතාවට දැනුම්දෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button