දේශීය පුවත්

පෙරළිකාර රන්මිල අද වෙනස්ම තැනක නවතියි.. උඩුයටිකුරු වෙන රන්මිල මෙන්න..

රන්මිල ගැන මේ දිනවල බොහෝ දෙනා අවදානයෙන් පසුවෙනවා.

අද ඒ ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,354,448.00ක් ලෙසයි.

මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 350,400.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,780.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,800.00ක් සහ රුපියල් 41,810.00ක් ලෙසයි සඳහන් වූයේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button