දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා ද ජීවිතයෙන් සමු ගනී !

  මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වූ බව වාර්තා වෙයි. මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට ඉන්දුනීසියාවේන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ගෝනි ඔරං ඔටං..

 

මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වූ බව වාර්තා වෙයි.

මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට ඉන්දුනීසියාවේන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ගෝනි ඔරං ඔටං යුවළට දාව 2009 වර්ෂයේ දී උපත ලැබූ සත්ත්වයකි.

මෙම සත්ත්වයාගේ මිය යාම පිළිබඳව සත්වෝද්‍යාන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ, එම ඔරං ඔටං සත්ත්වයා දින තුනකට පමණ පෙර අසනීප තත්ත්වයෙන් පසු වූ බවය.

කෙසේ වුවද මේ වනවිට ඔරං ඔටං සත්ත්වයාගේ මළ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමු කර ඇත.

 

අන්තර්ජාලයෙන්..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports