දොස්තරලා ඉක්මනට බදු සහන ඉල්ලති – නැතොත් රට හැර යයිලු..?

වෛද්‍යවරුන් සඳහා වන බදු සහන ලබාදීම කඩිනම් කරන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලීමක් කර ඇත. නව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ..

වෛද්‍යවරුන් සඳහා වන බදු සහන ලබාදීම කඩිනම් කරන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

නව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම් ම සිදු කර ඇත.

ඒ වෛද්‍ය සංගම වල නියෝජිතයන් සහ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදීය.

මේ වන විටත් බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් ආර්ථික හේතුන් මත විදෙස්ගතව ඇති බැවින් වෛද්‍ය අංශයේ හිගය සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

වෛද්‍යවරුන් තවදුරටත් රට තුල රඳවා ගැනීමට උනන්දු කරවීමට යාන්ත්‍රණයත් ස්ථාපිත කළ යුතුව ඇති බවත් වෛද්‍යවරුන්ගේ මුල්‍ය ගැටළු විසඳීමට සැලසුම් සැකසීම මීට ඇතුළත් සංගමය පෙන්වා දී ඇත.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වහාම විසඳිය හැකි වලට ප්‍රමුඛත්වය දීමටත් ඉදිරි අයවැය තුළින් සහන සැලසීම සිදු කරන බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports