එයාගේ ආදර සීනි බනිසත් එක්ක මධූ කරපු ෆොටෝ ෂූට් එක…..

රටම දන්නා ගායකයෙක්, නිවේදකයෙක් වගේම කලක් දේශපාලකයෙක් ලෙසත් කටයුතු කළ ඔහු නමින් මධු මාධව අරවින්දයි. පසුගිය කාලයේ කලාවට වඩා දේශපාලනය නිසා ඔහු ගැන ජනතාව කතා..

රටම දන්නා ගායකයෙක්, නිවේදකයෙක් වගේම කලක් දේශපාලකයෙක් ලෙසත් කටයුතු කළ ඔහු නමින් මධු මාධව අරවින්දයි.

පසුගිය කාලයේ කලාවට වඩා දේශපාලනය නිසා ඔහු ගැන ජනතාව කතා කරන්නට වුණා.

කොහොමහරි ඔහු ටිකෙන් ටික කලාවෙන් ඈත්ව තමයි ජීවත් වුණේ.

May be an image of 2 people and Tower Bridge

මේ වන විට ඔහු පෞද්ගලික ජීවිතය තුළ තෙවන විවාහය තුළ ඉතාමත් සතුටින් සිටින බවක් තමයි සඳහන් කරන්නේ.

මධුගේ බිරිඳ නිලූ විදෙස්ගතව සේවය කරන නිසා, ඔහුටත් වරින් වර විදෙස්ගත වෙන්න සිදුවෙනවා.

ඉතින් පසුගිය ජනවාරි 01 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් ෆොටෝ ශුට් එකක් එක්කරමින් ප්‍රේක්ෂකයින්ට සුබ පැතුම් ද එක්කර තිබුණා.

මධු ආදරේට ”සීනි බනිස” ලෙස හඳුන්වන ඔහුගේ බිරිඳ ගැනත් නිරතුරුවම සමාජ මාධ්‍යට කවි පවා එක්කරන නිසා බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා….

May be an image of 2 people, Tower Bridge and wedding

May be an image of 1 person and wedding

May be an image of 2 people

May be an image of 2 people and Tower Bridge

May be an image of 2 people and wedding

May be an image of 2 people

May be an image of 2 people, phone, flower, wedding and text

May be an image of 2 people, wedding and text

May be an image of 2 people

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports