අම්මටසිරි වෙනවා… අඩෝ මේක ලංකාව බං… අපේ සංචාරක කර්මාන්තයට උතුරන්න හරියන්නයි යන්නේ..!

ඒ වෙන මොකුත් නිසා නෙමෙයි ! මේ දවස්වල ලොවක්ම ආදරේ කරන සුපිරි තරු රැසක්ම ලංකාවේ සංචාරය කරනවා. මේ කියන්න යන්නෙත් ලොව ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩාවේ ලොව..

ඒ වෙන මොකුත් නිසා නෙමෙයි !
මේ දවස්වල ලොවක්ම ආදරේ කරන සුපිරි තරු රැසක්ම ලංකාවේ සංචාරය කරනවා. මේ කියන්න යන්නෙත් ලොව ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩාවේ ලොව ජනප්‍රියතම කන්ඩායමක් වන බ්‍රසීල කන්ඩායමේ හිටපු ලෝක ශූරයෙක් ගැන…
ඒ බ්‍ර්සීලයේ රොනල්ඩෝ නසාරියෝ

මේ වන විට ඔහු ලංකාවේ සංචාරයක නිරත වනවා.

– FIFA World Cup 2 ක්,
– FIFA Confederations Cup 1 ක්,
– Copa América 1 ක්,
– ඔලිම්පික් ලෝකඩ පදක්කමක්
– Ballon d’Or සම්මානය 2 වතාවක්

දිනාගෙන ඇති මේ විශිෂ්ඨ චරිතය,
ලංකාවට පැමිණීම අපේ සංචාරක කර්මාන්තයට,
මාරම උත්තේජනයක් වේවි..!

මීට අමතරව පසුගියදා සුපිරි දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ ජොන්ටි රෝඩ්ස්ද සිය පවුලේ අය සමගින් ලංකාවේ සංචාරයක් නිරත වුනා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports