වාහන ආනයනයට IMF වෙතින් සුභවාදී ප්‍රතිචාරයක්..!

මෙරටට වාහන ආනයනයට පනවා ඇති සීමාවන් ඉවත් කළහොත් එය මුල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් කරනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි. මෙරට සංචාරක යෙදුණු ජාත්‍යන්තර මුල්ලේ..

මෙරටට වාහන ආනයනයට පනවා ඇති සීමාවන් ඉවත් කළහොත් එය මුල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් කරනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.

මෙරට සංචාරක යෙදුණු ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානයේ පීටර් බෲවර් සඳහන් කරන්නේ වාහන ආනයනේදී රට තුළ ඇති සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.

“මෝටර් වාහන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ තීරණය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන බව පැහැදිලියි.

ඒ පිළිබඳ අප මෙවර ඇගයීමේදි මෙන්ම මීට පෙර ඇගයීමේදි ද සාකච්ඡා කළා. වාහන ආනයන සීමාවන් ඉවත්කිරීම රජයේ ආදායම් ඉහළ නංවන මූලාශ්‍රයක්ද වනවා.

එමගින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදාවුවත් රටේ සංචිත පිළිබඳ අවධානය යොමුකර පරික්ෂාකාරීව එය කළමනාකරණය කළ යුතුයි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports