නයන මෙලොව හැරගොස් මාස 06යි….. කේ.සුජීවා ඇතුළු පවුලේ සැම කළ පිංකම මෙන්න

පසුගිය කාලයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ චරිතයක් තමයි ක්ලබ් වසන්ත කියන්නේ. ඉතින් ඔහුගේ මරණයත් සමඟම ප්‍රසිද්ධ ගායිකාවක් වන කේ.සුජීවා හටත් මුහුණ දෙන්නට සිදුවුණේ..

පසුගිය කාලයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ චරිතයක් තමයි ක්ලබ් වසන්ත කියන්නේ. ඉතින් ඔහුගේ මරණයත් සමඟම ප්‍රසිද්ධ ගායිකාවක් වන කේ.සුජීවා හටත් මුහුණ දෙන්නට සිදුවුණේ අමිහිරි සිදුවීමකට. ඒ ගැන අමුතුවෙන් ඔබට මතක් කරන්න ඕන නෑ….

ඉතින් ඒ සිදුවීමත් එක්ක කරලියට ආපු චරිතයක් තමයි ”නයන”.

නයන, කේ. සුජීවාගේ සැමියා ලෙස තමයි ඒ සිදුවීමත් සමඟ දැනගන්නට ලැබුණේ.

May be an image of 1 person, henna, wrist watch and ring

රටක් ආදරය කළ ගිහි ජීවිතයක් ගත කළ ඔහු, ගිහි ජීවිතයට සමු දී කේ.සුජීවා සමඟ විවාහ වී තිබෙනවා.

May be an image of 4 people

ක්ලබ් වසන්තගේ මරණයත් සමඟ නයනටත් ජීවිතයෙන් සමුගන්නට වුණා.

ඉතින් ඔහු මෙලොව හැර ගොස් මාස 6ක් ගතවන තැන තවමත් රෝගාතුරව සිටින කේ.සුජීවා ඇතුළු පවුලේ සියලු දෙනා එක්ව සිදු කළ පින්කම තමයි මේ.

May be an image of 1 person and text

May be an image of 1 person and hospital

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports