මට නම් හැබැයි ටුවෙන්ටි මිලියන් මාල අරන් දීලා නෑ…. – මනුෂගේ හිටපු බිරිඳ රොෂානා

මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වෙන දේශපාලක චරිතයක් තමයි මනුෂ නානායක්කාර කියන්නේ. ඉතින් ඔහු ගැන විවිධ ආරංචි අහන්න ලැබෙනවා. ඒ වගේම ඔහුගේ සහෝදරයා ගැනත් ඔහු..

මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වෙන දේශපාලක චරිතයක් තමයි මනුෂ නානායක්කාර කියන්නේ.

ඉතින් ඔහු ගැන විවිධ ආරංචි අහන්න ලැබෙනවා. ඒ වගේම ඔහුගේ සහෝදරයා ගැනත් ඔහු ළඟ සේවය කළ ලේකම්වරුන් ඇතුළු බොහෝ දෙනෙකු ගැන විමර්ශන පවා මේ වන විට ක්‍රියාත්මකයි.

May be an image of 2 people

ඒ අතරේ ඔහුගේ පළමු බිරිඳ වන අපේ රටේ නමක් දිනූ රංගන ශිල්පිනි රොෂානා ඔන්ඩට්චි සමඟ රටේ ප්‍රසිද්ධියක් උසුලන ”සුදා ස්ටුඩියෝ” කළ දුරකථන සංවාදයකදී එහි නිවේදක සුදන්ත, මනුෂගේ වත්කම් සම්බන්ධව ඇයගෙන් අසා සිටිනවා.

No photo description available.

එහිදී ඇය පවසන්නේ ”මට නම් හැබැයි ටුවෙන්ටි මිලියන් (කෝටි 02ක) මාල අරන් දීලා නෑ… එහෙම ආරංචියකුත් ගියා ඉතින්…”

No photo description available.

Source – Suda Studio

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports