තාමත් එහෙමයි කිසි වෙනසක් නැ… විශ්වාස කරන්න පුළුවන්ද දැන් වයස අවුරුදු 60ක් කියලා… චන්න පෙරේරා

චන්න පෙරේරා කියන්නෙ 1998 – 2004 සමයේ පුංචි තිරයෙ ජනප්‍රියම තරුව. ඒ කාලෙ චන්න ඉන්න ටෙලියක් බලන්න අපි වරද්දන්නෙ නෑ. කාලයක් චන්න – යශෝධා යුගයකුත්..

චන්න පෙරේරා කියන්නෙ 1998 – 2004 සමයේ පුංචි තිරයෙ ජනප්‍රියම තරුව. ඒ කාලෙ චන්න ඉන්න ටෙලියක් බලන්න අපි වරද්දන්නෙ නෑ. කාලයක් චන්න – යශෝධා යුගයකුත් තිබ්බා.

අංජලීකා චිත්‍රපටිය ඒ කාලේ රසිකයින් වැලඳ ගත්තේ පිස්සුවෙන් වගේ…
චන්න කියපු ගමන් සමහරෙක්ට මුලින්ම මතකයට එන්නේ මේ චිත්‍රපටිය කියලා සැකයක් නැ…

පසුකාලීනව චන්න රඟපාන එක අඩුවුණා. හැබැයි ඔහුගෙ රසිකත්වය අඩුවුණේම නෑ. ඒ චන්න පෙරේරාට දැන් වයස අවුරුදු 60 ක්. ඒ වුණාට චන්න නම් තාමත් තරුණයි.

උපුටාගැනීම : දර්ශන එරංග

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports