මේ ගෙලිඔය අර්ෂද්. 2025.01.11 දින 3 ක් පැහැරගෙන ගිය පාසල් සිසුවිය බේරා ගැනීමට අවසානය දක්වා තනිව සටන් කරපු කොල්ලා. සමහර පිරිමි කරන දේවල් වලින් සමහරු හැම පිරිමියටම බැන්නට මොනවහරි මේ වගේ කරදරයක උදව්වකට ඉන්නේ මේ වගේ හොද පිරිමි තමයි. අපිට පුලුවන් වෙන්න ඕන මේ වගේ කරදරයක් වෙනකොට අහක බලාගෙන යන්නේ නැතුව ඒක වලක්- වන්න මේ වගේ දෙයක් මිනිස්සු වෙනුවෙන් කරන්න. ඒකයි මනුස්ස- කම කියන්නේ.සමහර වෙලාවල් එන්න පුලූවන් යම් දෙයකට උදව් කරන්න බැරිවෙන වෙලාවක් ඒත් ගොඩක් වෙලාවල් එනවා අපිට මේ වගේ උදව් කරන්න පුලූවන් වෙන. මේ වගේ දෙයකදි කෙනෙක් බය නැතුව ඉස්සරහට ආවම වටේ ඉන්න අයත් දැන ගන්න ඕන එතනට ගිහිල්ලා සපෝට් එකක් දෙන්න. එතකොට මේ වගේ වැරදි කරන්න හිතන උනුත් බයවෙනවා. මේක පෞද්ගලික ප්‍රශ්නයක් උනත් පැහැරගැනීම් ගොඩක් වෙනවා මේ වගේ අයට නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕන එතකොට තමයි ඒ වගේ බයවෙන්නේ. ගොඩක් මිනිස්සු මේ වගේ දෙයක් දැකලත් අහක බලන් යන කාලෙක, පාසල් දැරිය වෙනුවෙන් ජීවිතය ගැනත් නොසිතා
ඇය බේරගන්න සටන් කල මේ තරුණයා සැබෑ වීරයෙක්..
තම ජීවිතය ගැනවත් නොසිතා ජීවිතයක් වෙනුවෙන් සටන්කල ඔහුත් සැබෑ වීරයෙක්..! ගෙලිඔය අර්ෂද්\
මේ ගෙලිඔය අර්ෂද්. 2025.01.11 දින 3 ක් පැහැරගෙන ගිය පාසල් සිසුවිය බේරා ගැනීමට අවසානය දක්වා තනිව සටන් කරපු කොල්ලා. සමහර පිරිමි කරන දේවල් වලින් සමහරු..

Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












