අද පස්වරුවරු 7.30 ජනාධිපතිගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්…

අද (17) පස්වරු 7.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව සභා නායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා. මේ..

අද (17) පස්වරු 7.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව සභා නායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.

මේ අතර ජනාධිපතිවරයා සිකුරාදා (20) දිනයේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත් සභා නායකවරයා සඳහන් කර සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports