අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ යාමේ අවධානමක් ගැන වෙළෙඳ ඇමති කී කතාව මෙන්න..

මේ කියන්න යන්නේ මේ දිනවල ඔබ කවුරුත් අවධානය යොමුකරන තවත් කතාවක් ගැන ඇසෙන ආරංචියක්.. මැදපෙරදිග පවතින යුදමය තත්වයන් සමග මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්..

මේ කියන්න යන්නේ මේ දිනවල ඔබ කවුරුත් අවධානය යොමුකරන තවත් කතාවක් ගැන ඇසෙන ආරංචියක්..

මැදපෙරදිග පවතින යුදමය තත්වයන් සමග මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළයාමේ හැකියාවක් පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි යම් වැඩිවීමක් සිදුව ඇති බවයි.

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමය ආසන්න වෙද්දී වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවුවද මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදමය වාතාවරණයේ බලපෑම් මත දැනටමත් එම මිල ගණන්වල වැඩිවීමක් පෙන්නුම් කරනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිලෙහි යම් වැඩිවීමක් සිදුව ඇති බවයි.

මේ අතර වෙළඳපොළ තුළ කිසිදු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports