එදා රටක් කම්පා කල අනතුරකට ලක් වූ ඇය අද ගෙවන ජීවිතය මෙන්න.

කේ. සුජීවා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ගායන ශිල්පිනියක්.. පසුගිය වසරේදී ඇයට නොසිතූ ඉරණමකට ගොදුරු වෙන්නට සිද්ධ වුණත් අද වෙනකොට යළිත් ඇය යථා..

කේ. සුජීවා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ගායන ශිල්පිනියක්..

පසුගිය වසරේදී ඇයට නොසිතූ ඉරණමකට ගොදුරු වෙන්නට සිද්ධ වුණත් අද වෙනකොට යළිත් ඇය යථා තත්වයට පත් වෙන්න උත්සාහ ගන්නවා..

ඇයගේ දියණියන් දෙදෙනා සහ සුජීවා ගොඩක් ආදරේ කරන ඔහුගේ පුතාත් මේ වෙලාවේ ඇයට හයියක් වෙනවා.. එදා ඒ හීනයක් වගේ සිදුවුණු නපුරු සිදුවීම නිසා අදටත් ඇය ඉන්නවා ඇත්තේ ලොකු කම්පනයකින්..

ඒත් මේ දරුවන් තිදෙනා එකතු වෙලා ඇගේ හිත සනසනවා විතරක් නෙවෙයි, තනි නොතනියට ළඟ ඉන්නවා.. ඇයට ලැබෙන මේ ආදරය ගැන සුජීවා මෙන්න මේ විදිහට සංවේදී වෙමින් සමාජ මාධ්‍ය පිටු අතරට සටහන් එක්කර තිබුණා…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports