පිරිමි ළමයි හොඳ වෙද්දි ගැහැනු ළමයි නරක් වෙලා… කාන්තා පාර්ශ්වය දුම් පානය කිරීම වැඩි වෙලා..

මෙරට පිරිමින් අතර දුම්පානය පහළට – කාන්තාවන් දුම්පානය කිරීම වේගයෙන් ඉහළට යයි පිරිමින් අතර දුම්පානය කිරීමේ අනුපාතය පහත වැටී ඇති නමුත් කාන්තාවන් තුළ එය ඉහළ..

මෙරට පිරිමින් අතර දුම්පානය පහළට – කාන්තාවන් දුම්පානය කිරීම වේගයෙන් ඉහළට යයි

පිරිමින් අතර දුම්පානය කිරීමේ අනුපාතය පහත වැටී ඇති නමුත් කාන්තාවන් තුළ එය ඉහළ යමින් පවතින අතර, තරුණ දුම්පානය කරන කාන්තාවන් අතර පිළිකා අවදානම වැඩි කරන බව ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චානා ද සිල්වා අනතුරු ඇඟවමින් කියා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports